Logo
  • Home
  • About
  • Publications
  • Contact
  • 2024
  • January / February

ඇදහිල්ලට අභියෝග

Continue Reading
  • 1
  • 2
  • 3
භක්ති ප්‍රබොධනය

ක්‍රිස්තු අනුගාමිකයින් ලෙස කිතුනු දිවියේ දේව වචනයට හිමිවන ස්ථානය අමුතුවෙන් පැහැදිළි කළ යුතු නොවේ. දෙවියන් වහන්සේ සිය ගැලවීමේ පණිවුඩය නිරන්තරයෙන් කිතුනුවන්ගේ දිවියට අනාවරණය කරනු ලබන ප්‍රධාන මාර්ගය දේව වචනයයි. ශුද්ධවූ පාවුළු තුමා විටෙක මෙසේ සිය ලියවිල්ලක සදහන් කරයි. "දේවානුභාවයෙන් යුත් මුළු ලියවිල්ල ඉගැන්වීමටද, දුර්මත දුරුකිරීමටද, හික්මවිමටද, දමිටු ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමටද ප්‍රයෝජනවත් වේ."

Contact Details
  • No. 265, Deans Road,
    Maradana, Colombo 10.
  • Phone:0112 698 177
  • Email:bhakthi.prabodhanaya@gmail.com
Support
  • Home
  • About Us
  • Publications
  • Contact Us

© භක්ති ප්‍රබොධනය. All rights reserved.

Are you an admin? Login